පබසර රන්
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Mervin Perera (මර්වින් පෙරේරා)
- Key
- D
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| D | - | A | D | D | - | A | D |
| D A | G | A G | D | D | Em | A7 | D |
CHORUS
පබසර රDන් පබළු මිණිමුGතු කැAන් ඔපලූ
Aරජ කිDරුළුA7 අගය Dනැතේ
ඔබෙ හද මDල් උයනේ නැළවෙනG මල් පවAනේ
AදිළිඳුD පැA7ලේ එළිDය ඇතේ
INTER
| D A7 | D | A G | D |
| F#m Em | A | D | A |
| A7 | D |
VERSE 1
Dගඟ බැස එGයි සAයුර බDලා
Dහිරු හිGනැහේ AනෙළුමD නෙලා
Dනෙත සිත Gහා එAකතු Dවෙලා
Eඔබ දැකුGමෙන්D උමAතු Dවෙලා
VERSE 2
Dකළුවර Gරෑ රAළු අහDසේ
Dතරුවැල Gහා Aඅඩ සඳ Dසේ
( | Bm A | Bm A7 | )
DනොපිරුණුG මේ Aසිතට Dමගේ
Eඔබ ගෙන එGයි සDතුටA අDගේ