පහන තියා
Pahana Thiya Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී), Lelum Rathnayake (ලෙලුම් රත්නායක)
- Lyrics
- Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
- Music
- Ananda Gamage (ආනන්ද ගමගේ)
- Key
- Dm
- Time
- 6/8
INTRO/INTER
| Dm | F | Dm | - |
| Dm | Am | Dm | - |
CHORUS
Dmපහන තියා බුදු සාCදුට හිමිදිරියේ
හැමFදා දෙන්නාAm ගෙදරින්Dm එනවා
Dmඇස් නොපෙනෙන අම්මා ගෙයි Cතනිකරලා
Fකෝච්චියේC විරිදුAm කියන්Dmනට එනවා
අපිF කෝච්චිCයේ විරිAmදු කියDmන්නට එනවා
VERSE 1
Dmඉගෙන ගන්න ආස උනත් ඉGස්කොලේ පහු කරලා
Dmඑන්නේ අFපි ඒ දිහාවC වත් නොබලා
Fඅම්මා රැකC ගන්නේ අAmපි කවි Dmකියලා
Dmබිං ගේ තුල කළුවර Gවී පුරුදු එළිය ළග එනාවා
Dmකොළඔට යන කාFටත් තිසරණC පතලා
Fමෙන් වැන්Cදා ජය ලැබෙන්Amනට අත් Dmබැඳලා
Back To Chorus
VERSE 2
Dmඊලග නැවතුම ආවම Gබැහැලා යනවා නුවර බලා
Dmඇත්නම් සතයක්F දමන්න පිං Cසලකා
Fඅහිතක් නෑC කාසි නැතAmත් අපි යDmනවා
Back To Chorus