පාලොස්වක සඳ

Paloswaka Sanda Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
D
Time
4/4
Key
INTRO
| D | - |
CHORUS
Dපාලොස්වක සඳ Cපායනු Dවැන්නේ
Dසොඳුරු කිඳුරු Cරුව ආලD වඩන්නේ
Gසිතුම් පැතුම්D ඉටු Cවේවිද මන්දා
Dපූරුවේ කල Cපිං අපට Dකොයින්දා
DපූරුවේG කල Dපිං අපට කොයින්දා
INTER
| D | - | - | - |
| G | - | C | - |
| Am | - | D | - |
| D | - | - | - |
| D | - |
VERSE 1
Dසැතපෙන නින්දෙGදි රෑ - තුDන්යම හීන හතක්Em පෙනුනා
Dසඳ කිඳුරෙකු Gලෙසිනා -එම සDඳ ඔබේ රුව නෙත ඇEmඳුනා
Dසියුමැලි වතBm දකිනා - මා Gනෙත ආල මතින්D බැඳුනා
Dමියුරු තෙපුBmල් නගනා - සGවනත බිඟු ගී Dරැල් නැගුනා
Dසවනත Emබිඟු ගී රැල් Dනැගුනා
VERSE 2
Dකියා ගන්න බැGරුවා - සිතුD දේ තොල් අතරේEm රැඳුනා
Dමනාපදෝ මන්Gදා - මා සිDත ආදර මල් Emපිපුණා
Dතුන්ඉරි ගෙලBmට ළඳේ - රිදිGයෙන් මාල පොටDක් දෙන්නා
Dඑරබදු මල් Bmමාසේ - නැකතටG කැන්දාගෙන Dයන්නා
Dනැකතට Emකැන්දාගෙන යDන්නා