පාලු අඳුරු නිල්
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- C
- Time
- 7/8
INTRO
| C | - | C | - |
| C | Bb | C7 | C |
| C | F | Bb | C |
| C | - |
CHORUS
Cපාලු අඳුරු නිල්Bb අහස මමයි
Bbඈත දිලෙCන තනි තරුව ඇයයි
Fයුගයෙන් යුගයට හCදවත් ඉල්ලන
BbබලාපොරොCත්තුව පැතුම ඇයයි
Cපාලු අඳුරු නිල්Bb අහස මමයි
Bbඈත දිලෙCන තනි තරුව ඇයයි
INTER
| F | C7 | F | C |
VERSE 1
FඅසාරC වූ මහ Fපොළොව මමCයි
Cගලා F7බසින දියBb දහර ඇCයයි//
Fයුගයෙන් යුගCයට හදවත් නලවන
BbසදාකාCලික වු සැපත ඇයයි
Back To Chorus
VERSE 2
Fකැළෑව Cමැද කFටු පඳුරC මමයි
Cපිපී F7වැනෙන මBbල් පොකුර Cඇයයි //
Fයුගයෙන් යුගයටC හදවත් පුරවන
Bbඅඳුරු Cවේදනා කැටිය ඇයයි
Back To Chorus