පාරමිතා බල
- Lyrics
- Sri Chandraratne Manawasinghe (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- Cm
- Time
- 4/4
Ad Lib
Cmනමෝ තස්ස භගවතෝ අරහතෝ සම්Bbමා සම්බුද්Cmධස්ස//
CHORUS
Cmපාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
Fmවෙසක් පොහෝදින Cmදිනූ සේක ලොCmව
| B+ | Fm | Cm |
Abවෙසක් පොE+හෝදින Fmදිනූ Cmසේක ලොව
Bbබුද්ධ දිCmවාකරයාණෝ //
Bbසැනසෙමු පුදCmදී මුණි සිරිපාදේ
Ebපිහිනමු පිහිCmනමු බුදු ගුණ මුහුදේ
VERSE 1
Cmසනසා මුලු ලොව නිවන් ලබා දී
Abපුන්‍යC# මහෝධBbmදි ශාන්Cmත සමාධී…//
Cmසණරාමර ගුරු ලෝක ශිවන්කර
Fmබුද්ධ දිවාCmකරයාණෝ//
VERSE 2
Cmමාර පFmරාජය Gකළ මුCmණිදුන් ගේ..//
| B+ | Cm | Bb | Bb7 |
Cmකරුණා Abසීතල Ebමෙත් දCmහරා
Cmගලා බසී තුන් ලෝ තලයේ
දුFmක් ගිමන් නිවා Cmඅම සෙත සාදා
Ebබුදු රැCmස් කැටිවී නැC#ගි ආලෝකේ
CmපිසලFmයි දුකBbදුරු මුළු Cmතුන් ලෝකේ//