පාවේ වලා
- Lyrics
- Meegoda Wilson
- Music
- Mervin Perera (මර්වින් පෙරේරා)
- Key
- F
- Time
- 3/4
INTRO
| F | Bb |
| F | Bb | F | - |
| F | - | C | C7 |
| Bb | F | F | C |
| F | C | Bb | F |
CHORUS 1
Fපාවේ වලා ඈත කඳු Cබලා
Cපෑ ආදරේ අමා
Fමා Amහද මFවා මාC හද මFවා
INTER 1
| F | C | F | - |
| F | C | F | - |
VERSE 1
Fකඳුලැල්ලෙDmන් හසරැල්ලෙFන් සිහින මැවෙනවා
FජීවිතDmයේ මිහිරි සුFවේ මහද නැගෙනවා
Cආලෝකෙ විහිදාBb සංකා FනැBbසේ සුසුBbmම් රැල්F මැකේ
AbනුවFmන් දිය CසිFඳේ පහCන් පෙමF දිලේ
INTER 2
| F | - | C | - |
| C | Dm | C7 | F |
| F | C | Bb | F |
VERSE 2
Fහාදව පෙම්Dm බැන්ද රුවිFන් පාළුව මැකුනා
Fආදර ලොව අDmන්ධ නොවේ දෙFහදක නැගෙනා
Cදෑසේ මැවේBb ආදරේ මFල් හිනාBb තුටිBbmන් පිරිF ලොවේ
සAbහන්Fm එලි නැCගේF පහන් Cපෙම Fදිලේ
END CHORUS
Dපාවේ වලා ඈතD7 කඳු බGලා
Cපෑ ආදරේ අමා
Fමා හAmද මවාF මා Cහද මFවා