පායා ආ සඳ

Paya A Sanda Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
M. K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
Key
Em
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Em | Eb+ | D/C | Am |
| Co7 | C/B | Em/D | C/B |
CHORUS
Emපායා ආ සඳ Gඅඳුරු Cවළාවෙන්
Dමා ඉBදිරියෙEmදිම වැසුනා
Emසෝකය තාපය Gපාළුව අCතරේ
DඉකිබිඳB හැඬුවාEm ඇසුණා
INTER
| A | E | C#m | D |
| A | E | Bm | D |
VERSE 1
Emහද විමGනේ බිතුEm සිතුවම්
CකිලිටිAm කළේ ඔබෙ Emදෑතයි //
| 2nd E |
Aනොපැතු වියෝගයෙ මහ වරුEmසාවෙන්
Gදෑත දෙපය මගෙ Cසීතයි
Dදෑත Bදෙපය මගෙ Emසීතයි
Back To Chorus
VERSE 2
Emඔබ පැGමිණී ඔබම Emගියා
Cනැවතුණ Amතැන මම ඉEmන්නම් //
| 2nd E |
Aමගෙ සහයෝගය පතන වෙලාEmවේ
Gකොහි සිට හෝ යළිC එන්නම්
Dකොහි සිට Bහෝ යළි එEmන්නම්
Back To Chorus