පායා ඇයි හිනැහෙන්නේ

Paya Eyi Hinehenne Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Aloy Gunawardhana
Music
Mohamed Sali (මොහොමඩ් සාලි)
Key
Dm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Dm | - | - | - | Dm | - | - | - |
CHORUS 1
Dmපායා ඇයිC හි‍නැDmහෙන්නේ - නිල් ගුවනේBb තරු රාශි..
Gmඇතිවී නැBbති වී නFම් ඇගෙ Cමුහුණේ ඒ…එ - නිල්වන් දෙDmනෙතේ කාන්ති
Dmපායා ඇයිC හි‍නැDmහෙන්නේ
INTER
| Dm | C | Dm | Bb | - | - | C |
| C | Dm | - | - | - |
VERSE 1
Cඇගෙ වත මට නොGmපෙනේ නDmම් - පුන්සද ඇBbයි හිනැහෙDmන්නේ... //
Cනැති දා ඇගෙ ගී Gmරාවේ..C7 කොවුලනි ඇBbයි ගී Aගැයුවේ..
Cකොවුලනි ඇයිF ගී ගැDmයුවේ.
CHORUS 2
Dmවනයේ පිපිC මල් ගොDmමුවේ - සමනලයිනි ඇයිBb නැටුවේ..
Gmඇති වී නැBbති වී නFම් ඇගෙ Cමුහුණේ - නිල් වන් දෙDmනෙතේ කාන්ති..
Dmපායා ඇCයි හි‍නැDmහෙන්නේ
VERSE 2
Cඇගෙ දිමුතුGm දසන් නොපෙනී - Dmමට මොකටදBb මුතුDm පන්තී... //
Gmඇගෙ කBbඳුලැලිF නැති Cවිටදී.. ඕනැ නැ Dmදියමන්තී..
Cඕනැ නැ FදියමDmන්තී..