පායා නැගී ඒවි

Paya Nagee Evi Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Ubenanda Dissanayake
Music
Cyril Perera (සිරිල් පෙරේරා)
Key
Am
Time
3/4
Rhythm
pop
Key
INTRO
| Am | - | - | - |
| G | C | Em | Am |
| Am | F | G | Am |
| Am | G | F | Am |
CHORUS
Amපායා නැගී ඒවි රන් තාරාකා
Gමා හා Cසිනාවෙන්Emනේ නෑ Amආදරෙන්
Dmදේදුන්න සේ ඈ Cමැකී වෙන්වෙලා
Gනාඩා ඉතින් ඉCන්න සේAmපාලිකා
AmසේපාFලිකාG…සේපාAmලිකා
INTER
| Am | - | - | G |
| G | C | Em | Am |
| Am | - | F | G |
| G | C | Em | Am |
| Am | G | F | Am |
| Am | Dm | C | Am |
VERSE 1
Amදෙනුවන් වැසී ඈGත තරු නෙත් මැකී
Fතනිව හGඬනා ‍CරැයේDm හදට දී Amවේදනා//
Dmඑක් වී ළඟින් ඉCන්න ලංවී සිනාසෙන්න
Gදුර ඈත සිට එන්Cන සේපාAmලිකා
AmසේපාFලිකාG…සේපාAmලිකා
Back To Chorus
VERSE 2
Amරෑ මීදුමේ ගිGලුණු තරුමල් ලෙසේ
Fඔබේ නෙත් Gපහන් දැල්CවුDmනේ හදට දීAm වේදනා//
Dmකඳුල පිසලන්Cන සතුට තවරන්න
Gසුළඟක් ලෙසින් එCන්න සේAmපාලිකා
AmසේපාFලිකාG…සේපාAmලිකා
Back To Chorus