පෙම් ලොව නින්දෙදි

Pem Lowa Nindedi Chords by M. S. Fernando (එම්. එස්. ප්‍රනාන්දු)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
Gm
Time
2/4
Rhythm
old pop
Key
INTRO/INTER
| Gm | - | - | Cm |
| Gm | - | Bb | Gm |
| Gm | - | F | - |
| D | Bb | Gm | - |
| Gm | - | - | Cm |
| Gm | - | Bb | Gm |
CHORUS
Gmපෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
Fදැන් එලි වී ඇත හඳ වගෙ ලස්සGmන මුහුණේ
Cmහද පොEbපියයිBb සිත නGmලියයි
Fබැලු බැD7ලු අත එGmළියයි//
Gmපෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
VERSE 1
Gmබඳ නලවාලාBb උකුල සGmලාලා
Gmමුව විදහාBbලා මුකුළුGm නගාලා
Fරන්දාEbලා අන්දාලා නාරිGm ලතා ලීලා
හද පොපියයි ….
Back To Chorus
VERSE 2
Gmමල් Bbසරා අසුGm අරා
Gmඑයි Bbනුරා Gmහී දරා
Fරස දහරාEb රළ පීරා ආදරේGm තෝරා
හද පොපියයි …..
Back To Chorus