පෙම්වතියන්නේ
- Lyrics
- Somapala Leelananda (සෝමපාල ලීලානන්ද)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Gm
- Time
- 4/4
Ad Lib
CHORUS
Gmපෙම්වතියන්නේ පෙම්වතියන්නේ
Ebමහ සාගGmරේ මEbහ සාගGmරේ
Cmකදුළෙනි ජළ කදBb සැදුGmනේ සුසුමෙන් රDළ නැගුනේ
Dකුණාටු මුහුදෙනි අඩ සද D7පිපුණේවේදනාGm ගෙනේ
Gmපෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ
Ebමහ සාගGmරේ මEbහ සාගරේGm
Gmපෙම්වතිFයෝEb/D පෙම්වතිGmයෝ...//
INTER
| Gm | - | - | - |
| Cm | - | - | - |
| Bb | - | - | - |
| Eb | - | Gm | - |
| D | - | Gm | - |
| F | - | Gm | - |
VERSE 1
Gmඑනවා යනවා Dහඩනවා හිනැහෙනCm කෙනෙක් නැGmති
Cmකළුවර Bbකුටියක Fඑළිය හොයනDවා
Dඉර හඳ D7හිනාවෙGmවි
Back To Chorus
VERSE 2
Gmහිරුගෙත් සදුDගෙත් කැල්Cmමෙනා මොහනයෙන්Gm මත් වී
Cmකිරි ගBbරුඩෙන් තැFනු පෙම් Dසොහනේ
DවැළපෙතිD7 පෙම් දGmරුවෝ
Back To Chorus