පෙර දිනයක

Pera Dinayaka Ma Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Sunil Sarath Perera (සුනිල් සරත් පෙරේරා)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Cm
Time
4/4
Key
INTRO
| Cm | G | F | Cm |
| Eb | F | Cm | - |
CHORUS
Cmපෙර දිනයක මාBb පෙම් කලCm යුවතිය
Gසිය පුතු නලCmවනවා
Ebමගේම Fගීයක් නැලැවිEbලි ස්වරයෙන්
Gmඈතින්Fm මතු වෙCmනවා//
INTER
| Cm | G | F | Cm |
| Cm | - | F | Cm |
VERSE 1
Cmනුරාව වෙනුGවට ඉඳුනිCmල් දෙනයන
GදයාවAb වෑහෙCmනවා//
EbසිනාFසුනෙමි මEbම අවිහිංසක ඇය
Gmකෝල බැFmලුම් හෙCmලුවා
VERSE 2
Cmහිරුට සඳුට Gනොකියා හොCmර රහසේ
Gකාලය AbවියැCmකෙනවා
Ebනෙත් අFදන්නට Ebබැරි ලෙස රූසිරි
Gmකෙමෙන්Fm මැකි යCmනවා
VERSE 3
Cmඑදා වගේ තවමGන් වැට අCmද්දර
Gනාමල්Ab පූබුCmදිනවා
Ebනොකා නොFබි දුක්Eb වින්ඳ අතීතය
Gmයළි මටFm සිහිවෙCmනවා