පෙරුම් පුරාගෙන

Perum Puragena Chords by Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Lyrics
Vajira Mahamanumulla (වජිර මහමානුමුල්ල)
Music
Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Key
Eb
Time
2/4
Key
INTRO
|| + | + | + | + ||
| | Eb | Cm | Eb | Cm | |
CHORUS
Ebපෙරුම් පුරාCmගෙන ආ Ebසංසාරේ
Bbපැතුමද සුනුවිසුEbණුව වැටුණේ
Cmකාටද රිදුණේBb කවුරුද හැඬුවේ
Bbදුම්රිය මොහොතක් නතරEb වුණේ
INTER
| Eb | - | - | - |
| Eb7 | - | Ab7 | - |
| Eb | - | Eb | Cm |
| Eb | Cm |
VERSE 1
Ebමලක් වගේ රොන් සුවCmඳ වගේ
Bbජීවිතයේ සුව අපමEbණ වේ....//
Ebදොලක් වගේ දිAbය දෝත Fmවගේ
AbජීවිEbතයේ අBbම සිසිEbළ දැනේ
Back To Chorus
VERSE 2
Ebවරක් නෙතග කඳුලැලි Cmපිරුණාදෝ
Bbසිතට දරාගනු බැරිEb දුක් වීදෝ//
Ebදිවිය මොන තරAbම් සුFmන්දර දෝ
Abදුකම Ebකොයි තරBbම් සතුටEbක් දෝ
Back To Chorus