පිලේ පැදුර
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- C
- Time
- 3/4
INTRO
| C | - | - | - |
| F | - | C | G |
| C | Cm | Ab | - |
| G | - | C | - |
CHORUS
Cපිලේ පැදුFර හේනට Cඅරගෙන එEbනවා
Gඑලා පැදුර මැස්සේ එහි Cසැතපෙනවා
Cරටා වියපු අත් දෙක මට Fසිහිවෙනවා
Cmහිතේ දුකටG එතකොට කවි Cකියවෙනවා
INTER 1 & 2
| Cm | - | G | - |
| C | - | - | - |
VERSE 2
Cඉර පායාF ඉර අවරට ගිCයාදෝ
සඳ පායාG සඳ අවරට ගිCයාදෝ
Dmහැඬූ කඳුFළු මුහුදට එGක් වුනාදෝ
Gහැඬූ CකඳුළුF මුහුදට එක්C වුනාදෝ
Cmළමා ළපටිG නෑනා කොයි ගිCයදෝ
VERSE 3
Cඔබේ කරට මFල් මාලා ගොතන්නCට
මදු මGල් පිපෙනවා හේCනේ වැට දිගට
Dmඔබේ කටින්F ගී සීපද Gඅහන්නට
Gඔබේ Cකටින්F ගී සීපදC අහන්නට
Cmතවමත් ගිරGව් එනවා පෙරC පුරුද්දට