පින් මන්ද රංග

Pin Manda Ranga Chords by Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Lyrics
Wasantha Dukgannarala (වසන්ත දුක්ගන්නාරාල)
Music
Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Key
Dm
Time
2/4
Key
INTRO/INTER
| Dm | - | G | - |
| C | - | A | Dm |
| GG |Am/G7G/C|Dm |
CHORUS
පිDmන් මන්ද රංග භූමියේG පෙම් බැන්ද Dmසිංහ සීවලී..
A7 නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං DmසිංහයාටA බයයි Dmනංගියේ//
VERSE 1
Dmවැදි රජ Gසමගින් අවසැඟ
Aමනමේ කුමGරිටDm රැවටුණ //
Dmමනමෙ FකුමරාC මමයි නංගියේ
C F A Dm 2nd(Dm|F|
ධනුදර වුණාට ඉහත සංදියේ//
මං DmසිංහයාටA බයයි Dmනංගියේ//
Back To Chorus
VERSE 2
Dmදුනු කඩුG මොටදැයි ප්‍රේමෙට
Aවෙඬරු සGදිසි උDmණු වෙන සිත් මිස //
Dmතිරය Fමෑත් Cකරන වංගියේ
C F A Dm 2nd(Dm|F|
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ//
මං DmසිංහයාටA බයයි Dmනංගියේ/
Back To Chorus