පින් සිදුවන්නේ
- Lyrics
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- F
- Time
- 3/4
- Rhythm
- calypso
INTRO
| Bb | F7 | Bb | - |
CHORUS
Bbපින් සිදුවන්නේ අනේ බාල Fළමුන්නේ
Fමගේ කුඩා F7නිවෙසBb කඩා බිමF නොදමBbන්නේ
VERSE 1
Bbවනේ පුරා සොයා ගොසින් කෝටු Fකඩාලා
Ebකුඩා කුඩාF කැබලිවලින් මෙF7හි ගෙනBbවිල්ලා
Bbගසේ මුදුන් අත්ත උඩිBb7න් කෝටුEb තනාලා
Fඋදේ පටන් දවස පුF7රා කෝටු තBbනාලා
Back To Chorus
VERSE 2
Bbකොළේ කොළේ දමා කුඩා නිවෙස තනFන්නේ
Bbමගේ දයා බිරිඳ නිතරBb7 එය සරEbසන්නේ
Bbරැළේ රැළේ පුළුන් දBb7මා යහනEb සදන්නේ
Fඅනේ මටයි ළදරුවනේF7 එය නොකඩBbන්නේ
Back To Chorus
VERSE 3
Bbදෙමාපියන් සෙනේ වෙතේ තම දරුFවන්ටා
Bbළමා ඔබෙන් අපට නැතේ Bb7මිහිපිටEb ඉන්ටා
Bbසමාවෙලා මෙ අප වෙතේ Bb7දිවි රැEbකගන්ටා
Fනමා යදිමි දෙන්න පුF7තේ මිහිBbපිට ඉන්ටා
Back To Chorus