පිවිතුරුය පළමු පෙම

Pivithuruya Palamu Pema Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Sunil R. Gamage (සුනිල් ආර්. ගමගේ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Em
Time
2/4
Rhythm
pop
Key
INTRO
| Em | - | - | B |
| B7 | Em | - | - |
| G | - | E | - |
| Am | - | B7 | - |
CHORUS
Emපිවිතුරුය Cපළමු පෙම
CබිහිBසුණුB7ය බිඳුEmණු දින
Eලෙන්Amගතුය සුවEmඳ ඔබ සුදු B7හාමිනේ
| D |
DතනිකඩCය තවම මEmම//
INTER
| Em | - | - | B |
| B7 | Em | - | - |
| G | - | E | - |
| Am | - | B7 | - |
| Em | - |
VERSE 1
Gවස්සාන කාලයක හිත දවා
අකුණු Amසැර නෙත් කෙවෙEmනි බොඳ කළා
මල් Gයාය බඹර ගී හඬEm තලා
කැකුළු Amපෙම මල් නටුEmව හැර ගියා
Back To Chorus
VERSE 2
Gකප්තුරට යදම් බැඳි තටු සලා
සක්මAmනට නුහුරු සිEmත තනි කළා
අවර Gගිර තරු වැටිEmන් ගිලිහිලා
සුභ නැAmකත රන් හුයකEm පැටලුනා
Back To Chorus