පියඹා යනවා මා ආකාශයේ

Piyamba Yanawa Maa Akashaye Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Am
Key
Intro
Am
F G F
Em
Chorus
Amපියඹා යනවා මා ආකාශFයේ
අවසානයි ප්‍රේමාදGරේ, ගිරවෝ Fකොවුලෝ
Gමිදුනා මා ආදAmරෙන්
Amපියඹා යනවා මා ආකාශFයේ
අවසානයි ප්‍රේමාදGරේ, ගිරවෝ Fකොවුලෝ
Gමිදුනා මා ආදAmරෙන්
Inter
Am
F
G F Em
Verse 1
Amපෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ
හිත වේදනා ඉතින් රිදුම් නොDදේ
ජීවිතේ පුරා පවන් සැGලේ
මල් Fමල් යොවුන්වියේ ජීවිEතේ
Chorus
Amපියඹා යනවා මා ආකාශFයේ
අවසානයි ප්‍රේමාදGරේ, ගිරවෝ F කොවුලෝ
Gමිදුනා මා ආදAmරෙන්
Inter
Am
F
G F Em
Verse 2
Amරෑ නින්දයා නොදී හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉDතින්
පෙම් යදන් සිඳී බිඳී ගිGහින්
මල් Fමල් යොවුන්වියේ ජීවිEතේ
Chorus
Amපියඹා යනවා මා ආකාශFයේ
අවසානයි ප්‍රේමාදGරේ, ගිරවෝ Fකොවුලෝ
Gමිදුනා මා ආදAmරෙන්
Amපියඹා යනවා මා ආකාශFයේ
අවසානයි ප්‍රේමාදGරේ, ගිරවෝ Fකොවුලෝ
Gමිදුනා මා ආදAmරෙන්