පියානනී
- Key
- E
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| E | - | - | - |
| A | - | B | - |
| E | - | - | - |
| A | - | E | - |
CHORUS
Eමා ඇති දැඩි කළ පිBයානනී
Bනෙත් ගුB7ණයෙන් නEලවා
Eඔබෙ ගුණ සිහි කර දයාBවෙනී
BසාදරB7යෙන් හොEබවා
VERSE 1
Eආදරයෙන් සැම Aතුටු කBරවා
Bසාදරයෙන් හොඳB7 හිත රැකEලා
Aනිරිඳකු සේ මහE රජිඳකු සේ
Bඅප නිවසේ B7සම්පත රැකEලා
Back To Chorus
VERSE 2
Eජීවිතයක Aඅරමුණ හBඳුනා
Bපොදු යහපත වෙත B7සිත රEඳවා
Aපියාණනී මේ Eඔබෙ ගුණ නම්
Bසැමගේ පියාගේ B7ගුණම කිEයම්
Back To Chorus