පියුමෙහි පැණි බොති
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
- Key
- F
- Time
- 2/4
INTRO
| DmF | G[Dmm] | - | F |
| F | - | - | Dm |
| Dm | C7 | F | Gm |
| F/C | Bb/F | F/C | Bb/F |
CHORUS
Fපියුමෙහි පැණි බොති වF7න බමරූ
Bbමල මත නොරැඳෙතිG කළු C7දෙබරූ
Fදහවල් නොදිලෙCයි අඹBbරෙ තරූ
Cඅවරින්C7 නොනැඟෙයි නැFගෙනහිරූ //
INTER
| F | - | Bb | - |
| C | Bb | C7 | F |
| F | - | Gm | - |
| C7 | F | C7 | F/C | Bb/F |
| F/C | Bb/F |
VERSE 1
Fකුසගිණි හැදුF7නට ඉඳුBbල් නොකවු
Bbතණ කොළ නුබුදිGති සිංහF පැටවු//
Fහොඳ මල් නොපිපෙයි ගිCරි මුදුනේ
Cගව තෙල් නොදමයිC7 රන් බFඳුනේ//
VERSE 2
Fගැයුවට ඉමිF7හිරි පදBb උපුටා
Bbකොවුලෙකු වෙනවදG කළු කFපුටා//
Fසුදු පැහැ හැරියේ කCවුද කිරේ
Cමුතු නොබඳී C7ගිරවියFගෙ කරේ//
Back To Chorus