පොඩි දුවගේ සිනා
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| G | - | Am | - |
| G/D | C | G | - |
CHORUS
Gපොඩි දුවගේ සිනා වැලයි
Dපොඩි පුතුගේ කතා පෙලයි
Dප්‍රිය බිCරිදගෙ සෙනේ විලයි
Dමගේ නිවන D7මගේ පැල්Gපතයි
VERSE 1
Gකටු මැටි ගැ බිත්ති පුරා
Amපළිඟු මැණික් එළිය දිලේ
Dගොම මැටි ගෑ ගෙබිම මගේ
Gපියවිලි බුමුතුරු වගේ//
| G | C/G |
Back To Chorus
VERSE 2
Gලබන නමුත් දුක් පීඩා
Amකූඩු වුනොත් පුංචි පැලේ
Dඅඹුදරුවන් අතර තුරේ
Gමට නිම්නැති සුවය දැනේ
| G | C/G |
Back To Chorus