පුංචි පුතා මගෙ
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| A | E | D | E |
| A | E | D | - |
| + | + |
CHORUS
AපුංචිG පුතා මDගෙ ඉAස්කෝලේ ගිය
Aමුල්ම දවස අදE වේ මුල්E7ම දවස අAද වේ
Aබුලත් Gඅතක් Dදී ගුරුAතුමියට වැඳ
Aමා තනි කල මොහොතේE මා තනි කE7ල මොහොතේA
INTER
| A | E | D | E |
| A | E | D | - |
VERSE 1
Dඅද සිට පුතුAනේ හොඳින් ඉගෙන ගෙන
Eමතු යම්D දවසක වියතෙAක් වනු මැන
Aසිතින් පැතුEම් පතලා ඔE7හු පන්AතිA7යෙ තියලා
Dමා වෙන්වුණ මොහොAතේ
Eපුංචි ඇස් දෙDකේ කඳුළු Aබිඳු දෙකයි
Aඔන්න වැGටෙන්නට E7මෙන්න වැAටෙන්නට
VERSE 2
Dසෙනෙහස ම හදේ Aගිණි ඇවිලෙද්දි
Eපුතු තනිD කරලා පන්තිAයෙ තියලා
Aමල් ගස් යට සෙවEණේ පුතුE7ගෙ සුවඳ AපවA7නේ
Dමා තනි වූ මොහොAතේ
Eපන්තිය නිම Dවී පුතු Aඇවිදිල්ලා
Aහිනැහෙන GදෑසයිE7 ලස්සන Aමුහුණයි
Back To Chorus