රෑ පැල් රකින
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Em
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| Em | - | - | - | Em |
| Em | - | G | - |
| Am | - | Em | - |
CHORUS
Emරෑ පැල් රකිGන කුරහන් Emපැහෙනා හේනේ
Bමගෙ තනි Cනොතනියට Dනුඹවත්Em නැතුවානේ
Emහෙට දින නුඹAmත් දීගෙක Emගිය පසුB නෑනේ
Bමාසේ Cපෝය Dදා වාගෙEmයි ගම්මානේ
INTER 1
| Em | - | G | - |
| Am | - | Em | - |
| E | - | Em | - |
| Am | - | Em | - |
VERSE 1
Emඑගොඩහ ගොඩේ ඉAස්මත්තෙදි Emදුටුවාට
Bඇළ කණ්Cඩියේ ඉදගෙDන අත Emවැනුවාට
Emමගෙ හිතු මAmනාපෙට මං බEmහ දුBන්නාට
Bනාඩන්C මස්Dසිනේ පෙර Emපින් නැතුවාට
VERSE 2
Emහැදුවේ ගෙපැAල මට තනියෙEmන් හිදින්නද
Bබාලේ Cඉදන් බැDදි ආලේEm බිදින්නද
Emරෑ තුන්යමේAm මේ හැටි Emදුක් ගෙවBන්නද
BසිහිනෙCන් මිසDක හැබැහින්Em එක් නොවන්නද
VERSE 3
Emනෑනා නැතත්A කල දවසක් Emගෙවෙන්නයි
Bසිටු Cකුමරියක්D කරකාරෙEmට ලැබෙන්නයි
Emපත්තිනි ගAmම්බාර දෙEmවියන් රBකින්නයි
Bකුරහන්C කපන Dදා මා Emසිහිකරන්නයි