රෑ තාරකාවෝ
- Lyrics
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
Intro
G Am
D G
G Am
D G
Chorus
Gරෑ තාරකාවෝ, Dබැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ, කCඳුලින් තෙGමී
ඊයේ දG7වාලේ, අපගේ ලොCවේD
ආශා ගD7ඟුල්, යා වුGණා
Inter
G Am
D G
G Am
D G
Verse
Gකඳුලැල් සලාලා, නොහඬන් ළDඳේ
මමමයි කෙදා හෝ, ඔCය දෑත ගGන්නේ
ආශා විAmශාලයි, ඉවසීම Gහීනයි
දෙදෙනා Dකෙනෙක් D7වී, බැඳුණා සිGතේ
Chorus
Gරෑ තාරකාවෝ, Dබැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ, කCඳුලින් තෙGමී
ඊයේ දG7වාලේ, අපගේ ලොCවේD
ආශා ගD7ඟුල්, යා වුGණා
Inter
G Am
D G
G Am
D G
Verse
Gහඳුනන්නෙදෝ ඔබ, මාගේ සෙDනේ
ඉවසන්නෙදෝ ඔCබ, ඊයේ වGගේ
හදවත කොAmනේ මා, කඳුලක් තිGයෙනවා
කිසිදාක Dනොසිතූ, D7නොපැතූ ලෙGසේ
Chorus
Gරෑ තාරකාවෝ, Dබැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ, කCඳුලින් තෙGමී
ඊයේ දG7වාලේ, අපගේ ලොCවේD
ආශා ගD7ඟුල්, යා වුGණා