රෑ හඳේ හේනකින්

Rae Hande Heenekin Chords by Niranjala Sarojini (නිරංජලා සරෝජිනී), W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Eb
Time
6/8
Key
INTRO
| Eb | - | - | - |
| Ab | - | - | Eb |
| + | + | + | + |
CHORUS
Ebරෑ Fm…. Eb Ebරෑ හඳේ හේනකින්
Ebසීපද ඇහුනයි සීපද ඇහුනයි
Ebහී Fm…. Eb Ebහීනෙකින් ඒ හඬට
Ebමගෙ හිත බැඳුනයි මගෙ හිත බැඳුනයි
INTER
| Eb | - | - | - |
| Eb | - | - | - |
| Ab | - | - | Eb |
| + | + | + | + |
VERSE 1
Ebරෑණ බඹරු වටAbකර ගත් වැEbටකේ මල වැන්Fmනේ
නුඹෙ Ebරූ වරුණා සීAbපද මට කිEbයන්න හිත දෙන්නේ
CHORUS 2
Ebමී Fm…. Eb Ebමීරකින් කීවොතින්
Ebගී කවි සින්දු ගී කවි සින්දු
Ebආ …Fm. Eb ආEbදරෙයි කෝළ පෙම්
Ebරූබර ලන්දු රූබර ලන්දු
VERSE 2
Ebහව් හරනෙට පැAbල ඉනි වැට විතEbරයි කල එළිFmයේ
මා කාEbන්සියේ Abරෑ වරුවම හිEbරිමල් සුරතලියේ
CHORUS 3
Ebපා Fm…. Eb Eb පාළුවේ රෑ දවල්
Ebකිමද තැවෙන්නේ කිමද තැවෙන්නේ
Ebගං Fm…. Eb Ebගංගොඩින් කවුරු හෝ
Ebකැන්දන් එන්නේ කැන්දන් එන්නේ
VERSE 3
Ebනපුරු බහට සුAbබා රුසිරු අEbඩුවක් නොFmම වන්නා
රෑ Ebබැත පාගන කමAbතෙදි කවි කියEbමුද අපි දෙන්නා
Back To Chorus