රමනී
- Key
- E
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| E | - | - | - |
| D | - | E | - |
| D | - | E | - |
| E | - | - | - |
CHORUS
Eරමනී සැනසුම ගෙන දෙන Bදුවනී
Bකමනී නිවසට B7පහණය රමEනී
Eදුවනී හද විE7ලෙහි කැකුAළ බැවිනී
Bරමනී සෙනෙහස B7ඔබ හට බැEඳිනී
INTER 1
| E | - | D | - |
| E | D | E | - |
| D | E |
VERSE 1
Eඅතට වඩා බෝනික්කෝ නලBවා
Bගතට මලින් පිB7රි ඇඳුමක්E ඇඳලා
Eසිතට සදා සැE7නසුම දීA රඟලා
Bසැමට වඩා අප සෙB7නෙහස ඔබ දිEනුවා
Back To Chorus
INTER 2
| E | - | - | - |
| B | - | - | - |
| B7 | - | E | - |
| E | - |
E[දුවනී හද විE7ලෙහි කැකුAළ බැවිනී
Bරමනී සෙනෙහස B7ඔබ හට බැEඳිනී]
| E | - | D | - |
| E | D | E | - |
| D | E |
VERSE 2
Eබලන බැලුම් ඔබෙ නෙත් දෙක බබBලන්න
Bකියන කියුම් අප B7කාගෙත් සිEත් ගන්න
Eකරන කෙරුම් සුරතE7ල් බව පවසAන්න
Bසතුට සදා ඔබ අප B7හට ගෙන දෙEන්න
Back To Chorus