රන් දුනුකේ මල සේ

Ran Dunuke Mala Se Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Key
Intro
| Em | - | C | - |
| G | - | - | - |
| D | - | C | - |
| G | C |
Chorus
Gරන් දුනුකේ මල Dසේ රන් මැනිD7කේ සැරGසේ
Gපති කුලයේ කුමDරා ඇය කැදවාD7 යනවාG
Interlude
| Am | - | D | - |
| G | - | Em | C |
| D | - | D7 | - |
| C | G |
Verse 1
Gසුදු සේල ගතේ එතුනා
ගෙල මාල හතක් බැදුDනා
Dරස විහිලු කතා ඇසුCනා
මුව Dකොල සිD7නා පිපුCනාG
Chorus
Gරන් දුනුකේ මල Dසේ රන් මැනිD7කේ සැරGසේ
Gපති කුලයේ කුමDරා ඇය කැදවාD7 යනවාG
Interlude
| Am | - | D | - |
| G | - | Em | C |
| D | - | D7 | - |
| C | G |
Verse 2
Gඇගෙ මෑණි පියා දෙදෙනා
පොඩි දොනි කියා කියDනා
Dමේ රූපෙ යොවුන් ලලCනා
අද Dදීග ගමD7න් යනCවාG
Chorus
Gරන් දුනුකේ මල Dසේ රන් මැනිD7කේ සැරGසේ
Gපති කුලයේ කුමDරා ඇය කැදවාD7 යනවාG
Outro
| Am | - | D | - |
| G | - | Em | C |
| D | - | D7 | - |
| C | G |