රන් මීවිත පුරවා
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Mervin Perera (මර්වින් පෙරේරා)
- Key
- Em
- Time
- 6/8
INTRO
| Em | - | C | G |
| G | - | C | - |
| D | - | D7 | G |
| Cmaj7 | Em | Cmaj7 | Em |
CHORUS
Emරන් මීවිත Bපුරවා Amසුරතේ D7හොවා
Dසිරිකත සවුදිය Emපිරුමට ආ නියා
මධූ Cතෙපුල් සර හඬවා
හදේ Dතැවුල් පිසදැමුවේ
නුඹයි Emළදේ Cmaj7//Em
INTER
| Em | Am | D | Em |
| Em | - | - | - |
| C | D | G Am | D Em |
VERSE 1
Emතිසරුන් Bපිරී වන විල් සැලී
B7පැවසූ හැඟුම් Emආදරේ //
Emසිසිලේ වෙලී B7පවනේ Amඇදී
Cපණ මෙන් Dබැඳී Dමා Bහා EmරැඳීCmaj7Em
VERSE 2
Emකඳුලේ වෙලී Bඅඳුරේ ගැලී
B7කැළඹූ පැතුම් Emසාගරේ //
Emසඳකැන් රිදී B7තෙරපී Amරැඳී
Cපැන යා Dනොහී DවැතිBරී EmහිඳීCmaj7Em