රන් සමනලයින්

Ran Samanalain Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
E
Key
Eරන් සමනල...යින්A ඉගිලෙනු දැක... මට
Eඇගෙ නෙත් පිය...ලිය සිහිවෙනBවා.... ආ හා Eහා...
රන් සුරපුර...කටA මා කැඳවන්...නට
Bරම්‍යා ගැන සිතුAවිලි එනEවා...
Verse 1
B පොත් මිටියක්... ගෙන...A ළමැද තEබා...
B කෙටි පියවර... මැන...A තනිව මEගේ...
A පාසල වෙත... යන...E ගමන ඇගේ
B මතකින් නොමැකී...A තවම තිEබේ
Verse 2
B සිතුවිලි පොදි... බැඳ..A. මහද රැEඳී...
B සෙනෙහස් ගඟු...ලේ...A සිටිය බැEඳී...
A කවදද මගෙ... සෙවණEට... එන්නේ...
B රම්‍යා මට... ඔබ...A සිහිවෙන්Eනේ