රන්වන් රන්කෙඳි

Ranwan Ran Kendi Chords by C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
Key
C
Time
2/4
Key
Adlib
Cආ..අඅඅආ ආ.ආF..අඅඅආ ආ.C.ආ Cආ ආ..G.ආඅඅDmආ..
CHORUS
Cරන්වන් රන්Gකෙඳි පීරාලා චන්දන Cකල්කෙන් නෑවිලා//
Cකිංකිණි නූGපුර නාද දී මල් මල්C මුහුණක් සේ ඇදී
Cඋකුළ සFලාලාC බඳ නFළවාGලා රඟන්න සිCයුමැලියේ
Repeat
INTER
| C | - | - | - |
| C | - | G | - |
| G | - | - | - |
| G | G7 | C | - |
VERSE 1
Cහද වීණාව ගී නාGද දෙයි නයනානන්ද Cරූපේ අගෙයි//
Cප්‍රිය නාරී ලතා කිම නැත්තේ කතා
රණ Cහංසී වGගේ විල්C දියේ
රමG7ණීයයි ඔබේ නෙත් Cප්‍රියේ
VERSE 2
Cනෙතගේ බැල්ම නිGලුපුල් වගෙයි
මුGතු සේ දන්ත කල්‍යාCණ වෙයි//
සුරC ලෝකෙන් ගෙනා සළු සුළඟේ වනා
රණ Cමයුරී Gලෙසේ මCල් ලොවේ
රඟG7පානු සිනා පාC මුවේ
Back To Chorus