රස ආහර කවලා
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- Eb
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO
| Eb | - | - | Bb |
| Bb | - | Bb7 | Eb |
CHORUS
Ebරස ආහර කවලා රන් කූඩුවෙ තබලා
ඇති කරන්න ගත්න මාල Bbගිරවී
Abඅත හරින්Ebන කියBbලා ඇයි කියEbන්නෙ ඔහෙලා
Bb7සිතුවද ඇ දාල යයි Ebකියාලා
INTER
| Eb | - | Ab | - |
| Bb | Bb7 | Eb | - |
VERSE 1
මම Abබත් කැවද ගිරවි කියEbල ඇහුවම
Bb7ඔව් මම බත් කෑව කිEbයනEb7වා
මම Abගිරවි ගිහින් කැලේ Ebඅත අරින්නද
Bb7අනේ අනේ එපා කිEbයනවා
අපිAb ඇති කෙරුවත් රං කූEbඩුවෙ දමලා
Bb7කුස පිරෙන්න රජ ආහර EbකවEb7ලා
ගිරAbවුන් යනවලු ලැබුනොත්Eb පැනලා
Bb7ඔබ යනවලු මටත් එහෙම Ebකරලා
වත්තෙ මAbල් පිපෙන්නෙ නෑ ගෙEbදර සිරියාවක් නෑ
Bb7ඔබ නැති නම් මේ දේවල් EbනෑEb7
Abගිරවුන් හොඳ නෑ මේEb ගිරවි එහෙම නෑ
Bb7අත හැරියත් දාල යන්Ebනෙ නෑ
Back To Chorus
VERSE 2
ඔබේ Abරෑන සමග පියඹාගෙන යEbන්න
Bb7කුඹුරට ගොස් අහුලාEbගෙන කන්න
Abකැලේ ගහක රෑ කාලෙ Ebගෙවන්න
ඔබට Bb7ආස නැද්ද ඒ විදිEbහට ඉන්න
Abලස්සන මල් වතුවල ගැEbවසෙන්න
Bb7වලාකුළු ඉරාගෙන ඉEbගිලෙන්න
Abනෙලා ගෙන ඇවිත් පළතුEbරු කන්න
ඔබට Bb7ආස නැද්ද ඒ විදිEbහට ඉන්න
ඒ Abවිදිහට ඉන්න ආසEbදැයි බලන්න
Bb7මේ කූඩුවෙ දොර ඇරල තියEbන්නEb7
මාව Abදාලා යන්න බැහැ නේදEb කියන්න
Bb7මට ආසයි එය දැන Ebගන්න
Back To Chorus