රත්නදීප
- Lyrics
- Mahagama Sekera (මහගම සේකර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- C
- Time
- 6/8
Ad Lib
Cරත්නදීපG ජන්Cම භූEmමි ලංකා දීපC විජය භූමි
Cමේ Dmඅපේ උGදාර Cවූ
CමාතෘG7 භූමිCයයිG - මාG7තෘ භූCමියයි
CHORUS
Cරත්නදීGප ජන්Cම භූEmමි ලංකා දීපC විජය භූමි
Cමේ Dmඅපේ GඋදාරC වූ
CමාG7තෘ භූමිCයයිG - මාG7තෘ භූCමියයි
Fආදි සිංCහලේ වීර G7මී මුතුCන් ලෙයින්
CසාරDm වූ GඋදාරC වූ
CමාG7තෘ භූමිCයයිG - මාG7තෘ භූCමියයි
INTER 1 & 2
| C | - | G | - |
| C | - | G7 | - |
VERSE 1
Cමාණික්‍ය සේ පොලෝ Gගැබේ නිධාCන වී//
Cඇත්තෙ ඒ අDmභීත දූG7 පුතුCන්G7/C….
Cජාතියේ නාමයෙAmන් DmසංGග්‍රාම C භූමියේ//
CජීD7විතේG පුදා G7හෙලූ ලේC කඳයි
VERSE 2
Cසින්ධූපමාන Gවැව් තලා මතිCන් ඇදී//
Cපද්ම රේDmණුයෙන්G7 සුගCන්ධG7/C වී
Cරන් කරල් නමා හමාAm සිDmත් Gප්‍රබෝCධයෙන් පුරා//
Cඑන්D7නෙ උGන් හෙලූ G7ප්‍රාණ Cවායුවයි
VERSE 3
Cගංගා තරංග රාවG දී රිදීC වනින්//
Cමල් පිDmපී කුලිG7න් කුCලේG7/C හැපී
Cගායනා කරන්නේAm ආකාDmශයේ GනැගීC
CවීරD7යින්Gගෙ ඒ යG7ශෝ ගීතයCයි