රෑ දුරු රට මේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Cm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Cm | - |
| Cm | Bb | Cm | - |
| Cm | Bb | Fm | Cm |
| G | - | - | - |
| Cm | G | Cm | - |
CHORUS
Cmරෑ දුරු රEbට මේ හිමG වFmරුසා Bbසීත Cmපාළුවේ
Ebමූදු සතකින් ඈත දේසේ මා තGනිFmවේCm
INTER 1 & 2
| Cm | Bb | Cm | - |
| Cm | Bb | Fm | Cm |
| G | - | - | - |
| Cm | G | Cm | - |
VERSE 1
Cmකල්පනා ලෝ Fmපෙම් දැහැනේ
Cmසිතිජ නිම්නයේ
Ebඈ තනි යහGනේFmCm
VERSE 2
Cmදෑත වෙන්වීFm පෙම් විහඟුන්
Cmසිහින තොටුපලේ
EbරාGත්‍රි FmයාCmමේ