රෑ පැල් රැකලා
- Lyrics
- Shiraji Rajapaksha (ෂිරාජි රාජපක්ෂ)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- D
- Time
- 4/4
Adlib
| D | Bm | D7/G | Em | D |
INTRO
| | D | - | - | - | |
CHORUS
Dරෑ පැල් රැකGලා පැල්D කවි කියලා
Dනිදි නැති දෙනෙEmත බරයි
Aවෙහෙස නිවන්නටG තුරුDලිය නළවා
Aඑන මඳ පA7වන සුවDයි
INTER
| D | A | G | D |
| A | D | A7 | D |
| D | F#m | G | D |
| A | - | A7 | D |
VERSE 1
Dබොල් පිණි මත Aළා හිරු Gරැස් වැටිAලා මැණික් ලෙසින් දිලිසේ
Gමට බහ දුන් Dදා විලියෙන් ඇඹA7රුණ මැණිකෙගෙ Dනෙත් විලසේ
Dමෙදා සැරේ Aකුරහන් Gකිරි වැදිලාA සුළඟේ ළෙල දෙනවා
Gකුඹුකෙන් නා Dගෙන වරල විදාA7 යන මැණිකෙව Dසිහිවෙනවා
VERSE 2
Dගොවිතැන් සාරAයි ඒGකෙන් නැහැ නොවැ අAත මිට අඩුපාඩූ
Gපළඳන්නම් ගෙලD මාල සවන් A7යුග ළෙලවමි රDන් තෝඩූ
Dගේ පොඩියෙත් Aවැඩපල Gඅවසන් මුත් එAළියක් එහි නෑනේ
Gමේ කන්නයෙදිDම අස්වනු කැA7පුවම මැණිකෙDත් එනවානේ
Back To Chorus