රෝස මලේ

Rosa Male Chords by Annesley Malewana (ඇනස්ලි මාලේවන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
E
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| E | - | - | - |
CHORUS
Eරෝස මලේ නAටුවෙ කBටු
Bවන බඹරෝ ඔB7හොම හිEටු
Eනටුව නොE7වෙයි මමA මල Bසිඹිමි
Bමම ළමයෝ B7පැණි උරEමි //
INTER
| E | B7 | - | E |
| E |
VERSE 1
Aකළු දෙබරුන් නැතE පැණි බොන්නේ
Bවන බඹරුයි එහිE රස දන්නේ
Aමල නොතලා එහි Eපැණි උරලා
Bමල දමලා උන්B7 යති පැEනලා
Back To Chorus
VERSE 2
Aමලේ පැණි නැති පවEතින්නේ
Bපැණි හිඳිලා මල පEර වෙන්නේ
Aකළු දෙබරෝ නැතුවද Eදන්නේ
Bවන බඹරෝ නැත B7එහි යන්Eනේ
Back To Chorus