රෝස තොල් සිඹිමි
- Lyrics
- Yamuna Malani Perera (යමුනා මාලනී පෙරේරා)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- C
- Time
- 6/8
- Rhythm
- pop
INTRO/INTER
| C Ab+ | Am | Em Dm | F |
| G Am | G7 C | F | C |
| C | G | F C | D G7 |
| C G7 | C |
CHORUS
Cරෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිFඳු රැඳෙයි
ඔබ ආGදරේF කිCයාදුන්FනෙCත් ඒ G7වගේ Cතමයි
Cමේ Ab+රැයයිAm සඳයි හරියටEm ඒ ඔබයිF මමයි
D7හීනයක් වGගෙයි මගෙ G7සිත පාරවයිC රිදෙයි
VERSE 1
Cපිච්ච මල් පිපී යහGනේ Amසුවඳ Gමා දවයි
Gඑක්ව කී කCතා දෙසවන දෝංකාර දෙයි
ඔබ Cඋන්නු තැන හදේ තාමGත් හAmරිම උGණුසුමයි
ඉD7වසන්න බැරිG තවම ඔබගේG7 වෙන්ව Cයාමමයි
Back To Chorus
VERSE 2
Cඅඳුර ඉකි ගසයි සුසුGමින්Am තරු Gනිවා දමයි
Gසොඳුර නුඹ Cලඟින් නැතුවත් හිතට උණුසුමයි
Cකඳුලු බිඳු නැගී ඉඳGහිට Amනෙතට අGතවනයි
D7සිනාසෙමිG නමුත් මේ G7උණු කඳුලු Cමගෙ නොවෙයි
Back To Chorus