රෑකඩ මඩු යාග
- Lyrics
- Wasantha Kumara Kobawaka (වසන්ත කුමාර කොබවක)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Em
- Time
- 6/8
- Rhythm
- pop
INTRO
| Em | - | - | - |
| Em | - | - | - |
| Bm | Em | Bm | Em |
| Em | + | Em | + |
CHORUS
Dරෑකඩ මඩු Emයාග පොලේ
Dකොල නුඹේ රැවට ලොලේ
Gආල පිරැD මා ගැන දැන් නැද්ද නිනව්වක්
Dආල පිරැEm මා ගැන දැDන් නැද්දEm නිනව්වක්
INTER
| Em | - | - | - |
| Em | - | Am | - |
| D | - | Em | - |
| Em | + | Em | + |
VERSE 1
Eඈත ලන්ද දිය මංකඩ Aබෝම පිපීE තිබුණු මලට
Eආලවන්ත E7බහක් දෙන්Aන ආ බඹEරින්දු
Eමලට ලොE7ලේ Aපිණි කදුE7ලේ
Dනිතර රැGදි උන් බDඹරින්දු
Emආල පිරූD මා ගැන දැන් නැද්ද Emනිනව්වක්
VERSE 2
Eයාය පුරා මල් උතුරා කොAල දැරවි කුමEරි වෙලා
Eමාල හතක වE7රම ගන්න Aදෑත වනන්Eනා
Eනිබද මE7ගේ Aපිරුණු E7සෙනෙ
Dනුඹ නොදනිG මල්මද Dලන්දු
Emආල පිරූD මා ගැන දැන් නැද්ද Emනිනව්වක්