රුවට රුවේ
- Lyrics
- Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
Intro
F Bb
F Dm
F Gm
F Dm Bb F
F
Chorus
Fරුවට රුවේ සකුරා ඉවුරේ
Bbහිම වැටෙනා
සුදු Fකන්ද දිගේ
Ebපාසල් Bbයන සුදු Fකුමාරියේ
Fරුවට රුවේ සකුරා ඉවුරේ
Bbහිම වැටෙනා
සුදු Fකන්ද දිගේ
Ebපාසල් Bbයන සුදු Fකුමාරියේ
Inter
F Bb
F Dm
F Gm
F Dm Bb F
Verse 1
Fහිම මිදෙනා නගරේ
Amරුව පෑව Aඒ රූබBbරී
චෙරි Gmමල් පිපී පවC7නේ
Bbඒ ගFමන් ලCතා බC7ලා ඉන්නFවා
Chorus
Fරුවට රුවේ සකුරා ඉවුරේ
Bbහිම වැටෙනා
සුදු Fකන්ද දිගේ
Ebපාසල් Bbයන සුදු Fකුමාරියේ
Inter
F Bb
F Dm
F Gm
F Dm Bb F
Verse 2
Fරතු මුහුදේ වෙරළේ
Amයමු ඈත Aඅපි වෙන්නොBbවී
සිතGmකින් නොවේ ළඳුC7නේ
Bbමා මFගේ රCටේ සC7දා තනිවුFනේ
Chorus
Fරුවට රුවේ සකුරා ඉවුරේ
Bbහිම වැටෙනා
සුදු Fකන්ද දිගේ
Ebපාසල් Bbයන සුදු Fකුමාරියේ
Fරුවට රුවේ සකුරා ඉවුරේ
Bbහිම වැටෙනා
සුදු Fකන්ද දිගේ
Ebපාසල් Bbයන සුදු Fකුමාරියේ
F Gm
F Dm Bb F