සාගරය බඳු

Sagaraya Bandu Chords by Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Lyrics
Shantha Deshabandu (ශාන්ත දේශබන්දු)
Music
Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද)
Key
Fm
Time
2/4
Key
INTRO/INTER
| | Fm/Eb | Fm/Eb | Fm/Bb | Eb |
| Fm | - | Eb | Fm | |
| | Fm | Bb | Eb | Fm | |
CHORUS
Fසා..Bbගරය බBb7දු FmවේදනාFවෝ සුBbන් වෙFmලා යනවෝ
Fජී..Bbවිතය Bb7ගෙන වFmන්දනාවFක යBbන්න අපිFm යනවෝ//
VERSE 1
Bbපෙරුම් පුරFmනා බෝ සතුBbන්ටත්Fm මාර සෙBb7න් Bbසිටියෝ
BbඉතිFmන් එහෙනGmම් අපBbට නැති වේද රුFmදුරු බදාවෝ
Bbපැමිණි දුක්Fm කද පැණි රසBbක් බFmව බෝ සBb7තුන් Bbසිතුවෝ
BbඉතිFmන් එහෙනGmම් අBbපිත් ඉවසමු දුක්Fmක ගංගාවෝ
Back To Chorus
VERSE 2
Bbඑදා කදුලැFmල් මෙදා හසBbරැල් Fmපැතුම් Bb7ඉටුBbවෙනවෝ
BbපැතුFmම් හොදනGmම් යBbනෙන ගමනේදී සිහිFmන එලිවෙන්නෝ
Bbමිනිස් ලොවFmකට ලබන්නට Bbබැරි Fmජයක් කොBb7තැනකBbදෝ
BbමිනිFmස් කම් Gmමත Bbදිවි ගෙවයි නම් Fmඔවුන් ජය ලැබුවෝ
Back To Chorus