සාගරය පරදා

Sagaraya Parada Chords by Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
Eb
Time
3/4
Rhythm
old pop
Key
INTRO
| Eb | Db | - | - |
| Eb | Db | - | Eb |
| Eb | Db | Eb | - |
| Eb | Db | - | - |
| Eb | Db | - | Eb |
CHORUS
Ebසාගරය Abපරදා උDbතුරා පිEbදුව පෙර දිනේ
Ebආදරය Abකොහෙදෝ ඔබගේDb නපුරු කුමEbරුනේ
Dbඔබේ Ebකතා මැDbකී ගිEbයා
INTER
| Eb | Db | Eb | - |
| Eb | - | Db | - |
| Eb | Db | Eb | Db |
| Db | - | Eb | Db |
| Db | Eb |
VERSE 1
EbසිනමාහCmලේ දීEb උයනේ Cmමඟේ Ebදී Abප්‍රේමEb නගරයේ
Ebඅපෙ Cmප්‍රේම පුEbවතේ දෙCmදෙනාට Ebමැදි Abවී ආවEb නිහඬ වී
අද Dbමා යෙEbහෙළී ඔDbබගේ මිEbහිරී
Back To Chorus
VERSE 2
Ebපෙර මාගෙCm දෑතේEb බැඳි Cmදෑත ඈEbගේ දෑAbතෙ Ebපෑහිලා
Ebමල හා ජCmලාසේ Ebවිලසේ CmබැඳේවාEb වේAbවි Ebවාසනා
දෙDbදෙනා සැEbරදේ ජයDb වේ ජයEb වේ
Back To Chorus