සකල සතම
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- Am
- Time
- 2/4
INTRO
| Am | - | - | - |
| Am | - | G | - |
| G | - | C | G |
| G | - | Am | - |
| D | - | C | - |
| Am | - | G | C/G |
CHORUS
Amසකල සතම බොදු EmබැතියෙGන් නමදිනC දුරහැරAm හැමබේදේ
Amසුගත Gතථාගත ලෝක Dmසිවංකර සම්බුදුAm සිරිපාදේ
Gසිරිපාදේ සිFරිපාGදේ හා..Amහා..සිරිපාදේ
INTER
| Am | - | C | Am |
| G | - | - | - |
| E7 | Am | C | F |
| Dm | - | Am C | G Am |
VERSE 1
Amසහන් සුවය බරG සිතුAmවිලි Cපිබිදෙයි සුවදෙයි අරණෙහි මව්
Dmනිවන් මගට යන පහන් ටැඹක් Gබදු බුදු සිAmරි පතුල නමෝ
AmකරුණාDmවයි...G.කරුAmණාවEයි සE7මන් දෙAmවිදු කරුණාවයි
Dm C F Am 2nd|Am|G|Am|-|
කරුණාවයි….කරුණාවයි….කරුණාවයි//
Back To Chorus
VERSE 2
Amඋපන්න දා සිGට කල පAmව් දුCරුවෙයි සිත යහමගට නැමී
Dmනෙතෙන් පලක් නැත දැක වැද නොගතොත්
Gමුණි සිරි පAmතුල සොමී
AmකරුණාDmවයි...G.කරුAmණාවEයි සE7මන් දෙAmවිදු කරුණාවයි
Dm C F Am 2nd|Am|G|Am|-|
කරුණාවයි….කරුණාවයි….කරුණාවයි//
Back To Chorus