සැළලිහිණි කොවුල්

Salalihini Kowul Chords by C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු), Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Sarath Wimalaweera (සරත් විමලවීර)
Music
C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Key
D
Time
2/4
Key
INTRO
| D | - | G | - |
| A | A7 | D | - |
CHORUS
සැළDලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක Aසිරි ඉතිරේ
මුවA7රැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේD උයනේ
VERSE 1
Dනීල කොබෝ රෑන ගිDරා පිAල් විදEහා රඟDනා මොණරා//
Dකට ඇද කිරළාG සහ වලිD කුකුළා
Eහොට දිග E7පිළිDහුඬුවා//
(2nd time: | A/G | A | instead of D)
Dඅප දැකලාD බිය AවැA7දිලා තරගෙට හඬ Dනැගුවා
INTER
| D | - | - | - |
| A7 | - | D | - |
VERSE 2
Dකොළ දිවියා රළු කොDටියා කAපටි රEජා නම් Dලද හිවලා
Dවිසකුරු පොළGඟා මිනි Dකන කිඹුලා
EපොතුහැරE7 කබරගොDයා//
(2nd time: | A/G | A | instead of D)
Dරට පිඹුDරා ළඟGම නAයා දA7රණ ගසා Dසිටියා
Back To Chorus