සමනල වැව පුරවන්නට

Samanala Wewa Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Indrajith Suraweera
Music
Karunarathna Wijewardhana (කරුණාරත්න විජේවර්ධන)
Key
Dm
Time
6/8
Key
INTRO/INTER 2
| Asus | - | - | - |
| Dm | - | Gm | - |
| A | - | Dm | - |
| Dm | - | - | Gm |
| C7 | - | Dm | - |
| F | - | Am | Dm |
| C | Dm | C | Dm |
CHORUS
Dmසමනල වැව Cපුරවන්නට Bbබෙලිහුල්ඔය ගDmලා ඇවිත්
C | Dm
Bbආදර කඳු තCරණය කර දෙහදක් අද වෙන්ව Dmගිහින්
Bb | Dm
සුවඳF හදේ රඳCවලා Amයන්න ගිDmහිල්ලා//
INTER
| Dm | - | Gm | - |
| A | - | Dm | - |
VERSE 1
Dmපහන් තරුව පායා විත්
Bbඔබ එන බව පDmවසන විට//
| Asus | - | - | - |
Fසරසවියේ Cරෑනින් ඔFබ ඉගිල Cගිහිල්ලා
F | Am
සුවඳF හදේ රඳCවලා Amයන්න ගිDmහිල්ලා//
Back To Chorus
VERSE 2
Dmපෙරදින අප හමු වූ තැන
Bbනටඹුන් පමණDmකි කඳුලක//
( | Asus | - | - | - |
Fකඳු අතරේ Cවලා රොදක Fඔබ සැඟවීCලා
F | Am
සුවඳF හදේ රඳCවලා Amයන්න ගිDmහිල්ලා//
Back To Chorus