සමුගෙන යන්නෙමි
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| D | - | - | - |
| CD | + | DC | + |
| CD | D- |
CHORUS
Dසමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට
Dඅපේ මතු Gදියුණ සොයාD
Dහිතකින් නොව මා නැව් නැග යන්නේ
Cසිත ඔබේ තුGරුලේ තියාD
Dගතින් මෙතැන මම හිතින් ඔබගේG ලඟ
Gකිසිදින Cවෙනස් නොවේD
Dජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි
Cමිණි කිරුළක් මෙලොවේD
INTER
| D | - |
| D | - | - | - |
| F | - | - | - |
| D | - | C | - |
| D | - | - | - |
VERSE 1
Dසුදු මුදු රැල්ලේ මීදුම් තුරුල්ලේ
Dනැව ඇදිGලා යනවාD
Dමද පවනැල්ලේ සිත කැළඹිල්ලේ
Cඔබ ගැන සිGහිවෙනවාD
Dප්‍රිය සුහදාණෙනි මා Gසිරවූයේ
Gදුක්බර Cබිම් ගෙයකයිD
Dඔබ රුව නෙපෙනී කටහඬ නොඇසී
Cගත සිත අවිවේකයිD
Back To Chorus
VERSE 2
Dවෙරළක දිළිසෙන විදුලිය රේඛා
Dඅතරින් එGබෙනු දැනේD
Dඅඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස
Cඔබ මට දුරGට පෙනේD
Dමටම ලැබෙන තෙක් සක්වල පාලනG
Gදෙවියන් Cරැක දේවාD
Dසසර සරන තුරු ඔබ මට නොනිමෙන
Cරන් පහනක් වේවාD
Back To Chorus