සැණකෙළියේ සඳ එළියේ
- Lyrics
- Cyril A. Seelawimala (සිරිල් ඒ. සීලවිමල)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- C
Intro
C G
G G7 C
C G
G G7 C
C
Chorus
Cසැණකෙළියේ Gසඳ එළියේ Fදිමුතු GලතාCවයි
Cසිළි සිළියේ Gසියුමැලියේ Fඔමරි GහිනාCවයි
Fඔමරි හිනාවයි Cඔමරි හිනාවයි
Cසැණකෙළියේ Gසඳ එළියේ Fදිමුතු GලතාCවයි
Intro
C G
G G7 C
C G
G G7 C
C
Verse 1
Cනෑ කිසි දුකක් සිතේ Fසීතල පවන් වැදේ
Gහිරිමල් G7යොවුන් විලාCසේ,C7 Fදෑසින් හොරෙන් වගේ
Cආදර හැඟුම් මැවේ Dසමනළ ගමන් ලතාGවේ Fඒ Cඒ
Chorus
Cසැණකෙළියේ Gසඳ එළියේ Fදිමුතු GලතාCවයි
Cසිළි සිළියේ Gසියුමැලියේ Fඔමරි GහිනාCවයි
Fඔමරි හිනාවයි Cඔමරි හිනාවයි
Cසැණකෙළියේ Gසඳ එළියේ Fදිමුතු GලතාCවයි
Intro
C G
G G7 C
C G
G G7 C
C
Verse 2
Cමහ බඹු කොටා ඇතේ Fඉරණම සිනාසුනේ
Gකාගෙද G7කවුදෝ දන්Cනේ, C7 Fජීවන ගමන් මගේ
Cමාවත වෙනස් වුණේ, Dඅද රෑ විනෝද වන්Gනේ Fඒ Cඒ
Chorus
Cසැණකෙළියේ Gසඳ එළියේ Fදිමුතු GලතාCවයි
Cසිළි සිළියේ Gසියුමැලියේ Fඔමරි GහිනාCවයි
Fඔමරි හිනාවයි Cඔමරි හිනාවයි
Cසැණකෙළියේ Gසඳ එළියේ Fදිමුතු GලතාCවයි
Cසැණකෙළියේ Gසඳ එළියේ Fදිමුතු GලතාCවයි
Cසිළි සිළියේ Gසියුමැලියේ Fඔමරි GහිනාCවයි
Fඔමරි හිනාවයි Cඔමරි හිනාවයි
Cසැණකෙළියේ Gසඳ එළියේ Fදිමුතු GලතාCවයි
Fade
C G
G G7 C
C G
G G7 C
C