සැනසුම් සුසුමන් පාවීලා
- Lyrics
- Ranjith Weerasinghe (රංජිත් වීරසිංහ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Dm
Intro
Dm
Dm Am
Dm
Dm
Am Dm Am Dm
Chorus
Dmසැනසුම් සුසුමන් Cපාවීලා
Cසඳ කැන් වතුරින් FනෑවීDmලා
Dmසැනසුම් සුසුමන් Cපාවීලා
Cසඳ කැන් වතුරින් FනෑවීDmලා
Dmතරුමල් Gmඅතරින් FරිංDmගාලා
Dmකොහි Gmයන්නෙද මා FතනිCකරDmලා
Dmසැනසුම් සුසුමන් Cපාවීලා
Cසඳ කැන් වතුරින් FනෑවීDmලා
Interlude
Dm F G
F G Dm
Dm
Verse 1
Dmරෑ සඳ Cපානේ Amසීතල Dmපවනේ
Dmනාමල් අරණේ Amලාදළු Dmසෙවනේ
Dmආ... Gmආ... Fආ... Dmආ...
Dmමා ළය Cකර ඔබAmගේ සුව Dmයහනේ
Dmගෙවූ අතීතය Amමතකද Dmමිහිරේ
Gmගෙවූ Fඅතීතය Cමතකද Dmමිහිරේ
Dmසැනසුම් සුසුමන් Cපාවීලා
Cසඳ කැන් වතුරින් FනෑවීDmලා
Dmසැනසුම් සුසුමන් Cපාවීලා
Cසඳ කැන් වතුරින් FනෑවීDmලා
Interlude 2
Dm F G
F G Dm
Dm Dm/G Dm
Dm/C Dm Dm/C Dm
Verse 2
Dmදෑසට Cපෙනෙනා Amඑකම රුDmවක් වෙයි
Dmඒ රුව Amමා නෙත් Dmඅන්ජනයයි
Dmආ... Gmආ... Fආ... Dmආ...
Dmජීවන Cගීයේ Amතනුව Dmවයන්නෙමි
Dmඈ එනතුරු මා AmතනිවීDmලා
Gmඈ එනFතුරු මා CතනිවීDmලා
Chorus
Dmසැනසුම් සුසුමන් Cපාවීලා
Cසඳ කැන් වතුරින් FනෑවීDmලා
Dmසැනසුම් සුසුමන් Cපාවීලා
Cසඳ කැන් වතුරින් FනෑවීDmලා
Dmතරුමල් Gmඅතරින් FරිංDmගාලා
Dmකොහි Gmයන්නෙද මා FතනිCකරDmලා
Dmසැනසුම් සුසුමන් Cපාවීලා
Cසඳ කැන් වතුරින් FනෑවීDmලා