සඳ හිරු තරු

Sanda Hiru Tharu Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| F | Bb | C7 | F |
CHORUS
Fසද හිරු තරු පවතින තුරු අC7පි මැරෙන්නෙ නෑ
Fඅනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
Fඅපි මැරෙන්Cනෙ C7නෑ අපි මැරෙන්Fනෙ නෑ
INTER
| F | Bb | C7 | F |
| F | C | F | - |
VERSE 1
Fකලක මෙහෙන් චුත වෙනවා
Fඑලොව ‍ගිහින් වැජබෙනවා//
Fපෙලපත නම Bbවෙනස්වෙලා
Cආයෙත් මෙලොවට Fඑනවා
Bbඑහෙම මිසFක් කිසිම දිනC7ක අපි මැරෙන්Fනෙ නෑ
VERSE 2
Fහැරමිටියෙන් ඇවිදින්නෝ...
Fඅපට එරෙහි වී එන්නෝ...//
Fසීමා මායිBbම් වැටකොටු
Cමේ කිසිවFක් අපට නැතේ
BbවැරදීමෙFන් හුස්ම C7ගියත් අපි හඩFන්නෙ නෑ