සඳ හොරෙන්

Sanda Horen Horen Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
Eb
Time
3/4
Key
INTRO
| Eb | - | Ab | - |
| Ab | - | - | Eb |
| + | + | Ebm | - |
CHORUS
Ebසඳ හොරෙන් C#හොරෙන් හොරෙන් බලා
Ebmවලා C#රොදක Ebmසැගවිලා
Ebඅපේ AbමියුFmරු පෙBbmම් කතා අEbසා සිC#ටිනවා
C#අසා Ebසිටිනවා
INTER
| Eb | - | Ab | - |
| Ab | - | - | Eb |
| + | + | Ebm | - |
| Ebm | - |
VERSE 1
Ebකදුළු බිC#දු ගBbmලා සදේ තුරුEb ලC#තා පුරා
Ebසියොලගම C#සැලී මගේEb නොහිම් සීEb7තලේ
Eb7ඔබේ නෙත යDbදී…Bbmම්...Ebම්. මහත් වියරුවෙන්
VERSE 2
Ebකියඹු වැC#ල් ලිහී Bbmඔබේ මාරුEbතේ C#සැලී
Ebකොපුල් තල C#ගැටී මගේ සිEbතුම් සEb7සලවයි
Eb7නිවාලන්Dbන මාBbm…ම්...Ebම්...ඔබේ සිසිලසින්