සඳකැන් වැසිලා
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Am
- Time
- 3/4
INTRO
| Am | G | F | E | Am | - |
| C | - | Dm | - |
| G F | F Em | Em Dm | Dm C |
| Am | Ab+ | C | Am |
| Am E | Am - |
CHORUS
සඳAmකැන් වැCසිලා Fඅඳුරේ Amඑතිලා
ගණඳුEmරු රෑ…G…… තනිකම Amනෑ
Fසොයා එන්න Amගණඳුරු තරු නිවලා
Cමගේ එළියE අද ඔබ පමණීAm
| E | Am |
INTER
| Am | - | G | - |
| Am | C | G | F |
| E | Am | C | - |
| E | F | Am | F |
| C | Am |
VERSE 1
Amජිවිතම සතු එකම සුවේ
Eහී සර පහරක වෙලෙනු Amපෙනේ//
Amමේ ලොව මා සතු Cඈ සතු ඒ නෙතු
Amඅසල් CවාසියෙEකු සොයනු Amදැනේ
VERSE 2
Amමා නැත අන්සතු සිත් බිඳලා
Eදෑතම බැඳගෙන ඉඳිAmමි බලා
Amමේ ලොව යම් දවසක අCපි වෙන්වෙමු
Amරහස් අCහස් Eතලයට පAmවරා