සඳ මිදුලට එනවා
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Mervin Perera (මර්වින් පෙරේරා)
- Key
- C
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| | C | G/F | G | F/C |
| F | G | G7 | C | |
CHORUS
Cසඳ මිදුලට එනවාG ඇගෙ වතF සිහිCවෙනවා
Amසඳ වතුරේ නලE7වා සතපා
ඇය Fරෑ එළිCයේ සැG7ඟවී යනCවා//
INTER
| C | Dm | - | C |
| G | E7 | Am | Am Ab+ |
| C | Am |
VERSE 1
Amඈ ඉන්නේ සඳ රේEණුවේ
Fමා ඉන්නෙE7 මගෙ ලෝකAmයේ//
Dmඈතට ඈ යාවි Cසීතෙට රෑ වේවි
Gමා මෙහි තබා පාCළුවේ
Amමා මෙහි Gතබා පාCළුවේ
VERSE 2
Amපායන්න යළි මේ Eලෙසේ
Fසෑහෙන්න E7මතු Amජීවිතේ
Dmරෑ තරු පායාCවී ඒ තරු දිලිසේවි
Gඈ නෙත් සලා ආ Cලෙසේ
Amඈ නෙත් සGලා ආ ලෙCසේ